පළමු විවාහයෙන් වෙන් වූ අවන්ත හෙවත් කේෂාන් ශෂීන්ද්‍ර තම පෙම්වතිය සමඟ ගෙවන ජිවීතේ

Gallery

ශ්‍රී ලාංකේය ටෙලි විශන් කලාවේ නැතිවම බැරි අංගයක් තමයි මේ වන විට මෑතකදී සිට විවිද රූපවාහිණි නාලිකා වලින් තරඟකාරි ලෙස පවත්වනු ලබන විවිද රියලිටි තරඟ එම තරඟ හරහා දස දහස් ගණනින් විවිද කලා තරු බිහි වනු ලැබුවා. ඒ වගේ දෙරණ නාලිකාවේ පවත්වනු ලැබූ ඩ්‍රීම් ස්ටාර් තරඟය හරහා බිහි වූ දක්ෂ ගායන ශිල්පියෙක් තමයි කේෂාන් ශෂීන්ද්‍ර කියලා කියන්නේ.

1.

2.

ඔහුගේ ඇති දක්ෂ ගායන හැකියාව නිසාම දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය ජයග්‍රහණය කිරීමට ඔහුට හැකි උනා. ඔහුගේ ජයග්‍රහණය නිසාම හා ඔහුගේ ඇති කඩවසම් පෙනුම නිසාම ඔහු කාගෙත් ආදරය දිනා ගත් වගේම ගොඩක් ජනප්‍රිය වූ කෙනෙක් වූවා. ඔහුගේ ගීත ගායනයට අමතරව රංගනය පිළිබඳ ඇති හැකියාව හඳුනාගත් දෙරණ නාලිකාව රංගනය සඳහාත් ඔහුව යොදවා ගනු ලැබුවා. ඒ දෙරණ නාලිකාවේ විකාශනය වනු ලබන වසර කිහිපයක සිට ජනප්‍රියත්වය දිනා සිටින දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ අවන්ත ලෙසයි. ඔහුගේ සැබෑ නමටත් වඩා අවන්ත යන නාමය බොහෝ ජනප්‍රියයි. ඔහු නිහතමානි කෙනෙක් නිසාම ක්ෂේත්‍රයේ වසර ගණනාවක සිට රැඳි සිටිමින් ක්ෂේත්‍රයේ සේවාවක් සිදු කිරීමට ඔහුට හැකි වුනා.

3.

4.

ඔහු විවාහ වී සිටී අතර රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයේ දිනෙන් දින ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම යන අතරතුර ඔහුගේ විවාහ ජිවිතයේ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට පටන් ගත්තා පසුව දෙදෙනා කතා කොට විවාහ ජිවිතයෙන් සමු ගත් ඔහු කෙටි කාලයක් නිහඩව ජිවිතය ගත කරනු ලැබුවා. නමුත් මේ වන විට අවන්ත හෙවත් ක්ෂාන් පෙම් වතෙක් ඒ මධූ මුණසිංහ නම් සුන්දර තරුණිය සමඟයි. කෙසේ නමුත් ඔවුන්ගේ ජිවිතයට සුභ පතන අතර ඔහුගේ ජිවිතයේ නව පිටුවක් පෙරළෙන තුරු ඔහුගේ ආදරණීය රසික රසිකාවියන් බලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *