තරුනයන්ගේ සිහින කුමරිය ගිහානි කරුණාරත්න මේ දිනවල ගෙවන සුපිරි ජිවීතේ

Beauty Gallery

අපේ රටේ මෙන්ම විවිද රටවල මේ වන විට තරුණ තරුනියන් බොහෝ පිරිසක් ආදායම් මාර්ග විදියට රැකියා ක්‍රමයෙන් තොර සෝශල් මිඩීයා භාවිතා කරනු ලබනවා. ඒ වගේ කෙටි කාලයකින් බොහෝ මුදල් උපයා ගත් කිහිප දෙනෙක්ම සිටින අතර සෝශල් මීඩීයා මාර්ගයෙන් ජනප්‍රියත්වයට පත් වූ කෙනෙක් තමයි ගිහානි කරුණාරත්න කියන්නේ. ඇය මේ වන විට රටෙ සිටින සුන්දර හා ජනප්‍රියතම කළා කාරිණියක්.

1.

2.

 

3.

ඇය ටික් ටොක් ඇප් එක හරහා ක්ෂෙත්‍රයට පැමිණි කෙනෙක්. ටික් ටොක් ඇප් එකේ සිටින ක්‍රියාකාරි හා දක්ෂ කලා කාරිණියක් ලෙස ඇයව හඳුන්වන්න පුලුවන්. විවිද හා අලුතින් රිලීස් වන ගීත වලට තම දක්ෂ රංගනයෙන් විඩීයෝ නිර්මාණය කර ටික් ටොක් ඇප් එකේ මුදා හරිනු ලැබූවා. එ නිසා ඇය ගොඩක් ජනප්‍රියත්වයට පත් වනු ලැබූ දක්ෂ කලා තරුණියක්. එම ජනප්‍රියත්වය නිසාම කලා ලොවේ මංපෙත් විවර කර ගැනීමට ඇයට හැකියාව ලැබුනා.

4.

5.

6.

ඇයටම ආවෙණික වූ සුන්දරත්වයත් දිගු වරලසත් නිසා ඇය බොහෝ ජනප්‍රිය වූවා මෙන්ම බොහෝ තරුණයින් පිරිසකගේ සිහින කුමරිය වූවා. ඇයගේ ඇති දක්ෂතාවයත් සුන්දරත්වයත් නිසාම ඇයට විවිද පොටෝ ශූට් වලටත් විවිද ගීත වල රූප රචනා වලටත් රංගනයෙන් දායක වීමට හැකි වුනා. මේ වන විට විවිද භාණ්ඩ ප්‍රෝමෝශන් කිරීමෙන්ද ඇය බොහෝ ආදායමක් උපදවනු ලබනවා. විනෝදයට ටික් ටොක් ඇප් එක භාවිතා කලත් ඇය මේ වන විට සිටින දක්ෂ කලා කාරිණියක් තමයි. ඉදිරියේදී ඇයව විවිද ටෙලි නාට්‍ය වලින්ද දැක ගැනීමට හැකි වනු ඇති බව විශ්වාස කල හැකියි. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *