හැමෝම ආදරය කරන තිලකරත්න ඩිල්ශාන් තම ආදරණීය පවුල සමග ඕස්ට්‍රේලියාවේ ගෙවන සුපිරි ජිවීතේ

Cricket Gallery

ක්‍රිකට් ගැන කිව්වම අපේ රටට වගේම මුලු ලෝකයටම ක්‍රිකඩ් ක්‍රිඩාවේ ප්‍රෞඩ ඉතිහාසයක් ඇති අතර ලොකු කුඩා මහළු මෙන්ම ගැහැණු පිරිමි භේදයකින් තොරව කවුරුත් කැමති ක්‍රීඩාවක් තමයි ක්‍රිකට් කියන්නේ. ඒ වගේම අපේ රටේ වගේම මුලු ලෝකේම ආදරය දිනා ගත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමයි තිලකරත්න ඩිල්ශාන් කියන්නේ. අපේ රටේ සිටි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩා තරුවක් වන ඔහු කාගෙත් ආදරය දිනා ගත් කෙනෙක්. ඒ වගේම ඔහුට ආදරේට කවුරුත් කිව්වේ ටි.එම් දිල්ශාන් කියලා. ඔහු එදා වගේම අදටත් අපේ රටේ මෙන්ම අනෙකුත් රටවලත් ලොකු කුඩා වෙනසක් නැතිවම ආදරය ලබනවා. ඒ වගේම ඔහුට ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට දුක්බර හැඟීමක් දෙමින් ඔහු මීට වසර කිහිපයක්ට පෙර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගනු ලැබුවා.

1.

2.

දක්ෂ නායකයෙකු ලෙස වගේම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රිකට් පිටියේ විස්කම් දැක්වූ ඔහු කාගෙත් ආදරය දිනා ගනු ලැබුවා. අපේ රටේ මෙන්ම මුලු ලෝකෙම ආදරය දිනාගත් ඔහු බොහෝ දෙනෙකුගේ ක්‍රිකට් වීරයෙක් උනා. ඔහු 1976 වසරේ ඔක්තෝම්බර් මාසයේ 14 වන දින උපත ලබා ඇත. ඔහු ක්‍රිකට් දිවියේ දක්ෂ ක්‍රික්ට් ශිල්පියෙකු වගේම මේ වන විට ක්‍රිකට් දිවියෙන් සමුගෙන තම පවුල සමඟ ආදරයෙන් ජිවිතය ගත කරනු ලබනවා.

3.

4.

ඔහුගේ පළමු විවාහය සාර්තක නොවූ අතර ඔහු පසුව විවාහ වනු ලැබුවේ රංගන ශිල්පිනියක් වු මංජුලා තිලිනි සමඟයි. ඇයද විවහයෙන් පසු කලාවෙන් සමු ගනු ලැබූවා. ඔවුන් දෙදෙනා ඇඳුම් ව්‍යාපාරය්ක්ද පවත්වාගෙන යනු ලබුවා. ඔවුන් දෙදෙනාට දරුවන් 4 දෙනෙකු සිටින අතර මේ වන විට ඔවුන් ඕස්ට්‍රේලියාවේ ඉතා සුන්දර හා ආදරණීය දිවියක් ගත කරනු ලබනවා. ඔවුන්ගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *