ගායන ශිල්පී දිනේශ් තරංග ආදරණීය බිරිඳ සමඟ ගෙවන සොඳුරු ජිවීතේ

Gallery

නව පරපුරේ දක්ෂ ගායකයෙක් වගේම වසර ගානක සිට ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් කෙනෙක් තමයි දිනේශ් තරංග කියන්නේ. ඔහු බොහෝ කතා බහට ලක් වූ කෙනෙක්. ඒ වගේම ඔහු හරිම ආදරණීය පුද්ගලයෙක්.

1.

2.

3.

ඔහු ගොඩක් දක්ෂ කෙනෙක්. බොහෝ ජනප්‍රිය ගීත රැසක් තම හඬින් වර්ණවත් කල ඔහු ගොඩක් දක්ෂ ගායන ශිල්පියෙක්. ඒ වගේම ඔහුගේ ගීත ගොඩක් ජනප්‍රිය වූවා. බොහෝ රසික ආදරයක් දිනා ගන්නටත් ඔවුන් අතර හොඳ නමක් පවත්වාගෙන යන්නටත් මේ නිහතමානි කලා කරුවා හට හැකි වුනා. කලා ක්ෂෙත්‍රයේ රැඳි සිටිමින් ගීත බොහොමයක් නිර්මාණය කරමින් රසික හදවත් සොරා ගත් ඔහු දක්ෂ මෙන්ම නිහත්මානි ගායන ශිල්පියෙක්.

4.

5.

ඔහු බොහොම ආදරණීය පුද්ගලයෙක්. සමාජයේ කෙතරම් විවේචනයන් එල්ල උනත් ඔහු තම ආදරයට ආදරය කරන තම පවුලට ආදරණීය පුද්ගලයෙක්. ඔහුගේ ආදරයට හා විවාහයට වසර ගණනාවක් වනවා. ඔවුන්ගේ ආදරය පටන් ගනු ලබන්නේ දේවස්ථානයේ ගීතීකා කණ්ඩායමේ එකට ගීතිකා කරන අතරතුරේදී දැන හැදිනුම් කමකින්. එසේ ආරම්භ වූ ආදරය මේ වන විට විවාහ වී විවාහ දිවියට වසර 10ක් වනවා. ඇය ඔහුට වඩා වැඩිමහල් වගේම විවාහ වී දරුවකු සමඟ තනිවූ ගැහැණියක්. එය ඔහුගේ ආදරයට බාධාවක් කර නොගත් ඔහු තම බිරිඳට ආදරණීය සැමියකු හා දරුවන්ට ආදරණීය පියකු වනවා. ඔවුන්ගේ වැඩිමහල් දරුවාටද ආදරණීය පියකු වූ ඔහු සමාජයෙන් ලැබෙන දහසක් ගැරහුම් මැද විවේචනයන් මැද ඔහු තම පවුලත් තම ආදරයත් රැකගෙන ජිවිතේ ගත කරනවා. මේ ආදරණීය කලා කරුවාට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *