ජනප්‍රිය ගායන ශිල්පිනි ඔෂානි සංදීපා ගෙවන සුන්දර ජීවිතේ

Beauty Gallery

අපේ රටේ විවිද නාලිකා වලින් තරඟකාරි වූ විවිද වූ රියලිටි තරඟ පවත්වනු ලැබනවා. ඒ අතරින් දෙරණ ලිට්ල් ස්ටාර් තරඟය වසර ගණනාවක සිට පවත්වා ගෙන යනු ලබන අතර එම තරඟය හරහා බොහෝ දක්ෂ ළමා තරු දස දහස් ගණනක් බිහි කරනු ලැබුවා. ඒ තරඟය හරහා බිහි වූ දක්ෂ තරුවක් තමයි ඔෂානි සන්දීපා කියන්නේ. ඇය වයස අවුරුදු 12න් පහළ දක්ෂතම තරුව වූවෙත් ඇයයි. එදා සිටි පුංචි දියණිය අද වන විට නව යොවුන් තරුණියක්.

1.

2.

3.

ඇය මීට වසර කිහිපයකට පෙර අවසාන ප්‍රේමයයි මාගේ ගීතය තම පංති කාමරයක් ඇතුලේ ගායනා කරන අයුරු වීඩියෝවක් සමාජ මාධ්‍යජාලා තුළ ලොකු පෙරළියක් සිදු කල ගීතයක් වූවා එම ගීතය ගායනා කිරීම නිසා ඇය ගොඩක් ජනප්‍රිය වූවා. එම ගීතය නිසාම ඇය ගොඩක් දෙනා අතර කතා බහට ලක් වූවා. ඇයගේ දක්ෂතාවය දුටු එම ගීතයේ රචකයා හා එම ගීතය ගායනා කළ අශාන් ප්‍රනාන්දු විසින් එම ගීතයේ පිළිතුරු ගීතය ගායනා කිරීමට ඇයට අවස්තාව සලසා දෙනවා. කොහොම නමුත් ඇය ගොඩක් දක්ෂ ගායිකාවක් නමුත් මෑතකදී ඇය වැඩිය දකින්න උනේනම් නෑ. එම ගීතය හරහා ගොඩක් ජනප්‍රිය කෙනෙක් වන්නට ඇයට හැකි වුනා.

4.

5.

එදා සිටි පුංචි කෙල්ල අද වන විට සුන්දර යුවතියක්. බොහෝ දෙනෙක්ගේ සිහින කුමාරිය වී ඇති ඇය ගොඩක් ලස්සන තරුණියක්. ඇය මේ වන විට නව යෞවන පරපුරේ සිටින දක්ෂ මෙන්ම සුන්දර ගායිකාවක් ඇයට කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න අවස්ථව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *