ජනප්‍රිය නිලි ගයාත්‍රි ඩයස් ගෙවන සුන්දර ජීවිතේ

Beauty Gallery

අපේ රටේ ගොඩක් ජනප්‍රිය වූ වගේම ගොඩක් දක්ෂ කෙනෙක් තමයි ගයාත්‍රි ඩයස් කියන්නේ. ඇය යුග ගණනාවක සිට ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ක්ෂේත්‍රයේ රැඳි සිටින දක්ෂ වගේම ගොඩක් ලස්සන කලා කාරිණියක්. ඇය නිවේදන ශිල්පිනියක් ලෙස හා දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කලා ලෝකයට සේවයක් සිදු කල අතර මේ වන විට ඇයගේම රූපලාවණ්‍යගාරයක් පවත්වාගෙන යනු ලබනවා.

1.

2.

3.

ඇය පුංචි තිරයේ ටෙලි නාට්‍ය වලටත් රිදී තිරයේ සිනමා චිත්‍ර පට වලටත් රංගනයෙන් දායක වී ඇති දක්ෂ කලා තරුවක් ඒ වගේම චරිතාංග නිළියක්. විවිද චරිත මඟින් පේක්ෂකයන් අතරට පැමිණි ඇය විශිෂ්ට හා ජ්‍යෙෂ්ට කලා කාරිණියක්. ඇය දිනෙන් දින සුන්දර වන ගොඩක් ලස්සන නිළියක්. දරුවන් දෙදෙනෙකු සිටයත් ඇය තවමත් යොවුන් තරුණියක් වගේ ඇයට තවමත් තරුණයින්ගේ ප්‍රේම ඇරයුම් ලැබෙනවා. ඇය තම දරුවන් දෙදෙනාට ආදරණීය මවක් ලෙස කටයුතු කරනවා.

4.

5.

ඇය විවාහ වුයේ කවුරුත් දැන හඳුනන හා හැමෝම ආදරය කරන චන්න පෙරේරා සමඟයි. ඔහු අපේ රටෙ කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටු කල කෙනෙක් ඒ වගේම නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියක් රැසක් කලා ලෝකයට බිහි කළ කෙනෙක්. චන්න හා ගයාත්‍රි දික්කාසද නොවුවනත් බොහෝ කාලයක් වෙන්ව ජීවත් උනා. නමුත් දරුවන් දෙදෙනාටම වෙනසක් සිදු නොකල ඔවුන් දෙදෙනා දරුවන් ගැන සිතා වෙනත් විවාහයකටද යොමු වුනේ නැහැ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *