තරුණයන්ගේ සිහින කුමරිය අමන්දා ජයරත්න මේ දිනවල ගෙවන ජිවීතේ

Beauty

කාලෙන් කාලෙට කලා ක්ෂේත්‍රයට විවිද කලා තරු පායනවා. නමුත් මෑතක සිට බොහෝ නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිරිසක් බිහි වනු ලැබුවා. නවකයෙක් උනත් වසර කීපයක සිට ක්ෂේත්‍රයේ රැඳි සිටිමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත් කෙනෙක් තමයි අමන්දා ජයරත්න කියන්නේ. ඇය මේ වන විට පුංචි තිරයේ ටෙලි නාට්‍ය කිහිපයකින්ම දැක බලා ගත හැකි දක්ෂ කලා කාරිණියක්. චරිතාංග රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ සාර්තක ගමනක් යාමට සැරසෙන දක්ෂ රංගන ශිල්පිනියක්.

1.

2.

3.

ඕ.කේ.අයි ජාත්‍යන්තර පාසලෙන් ඉගෙනුම ලබා ඇති ඇය ගොඩක් සුන්දර කෙනෙක්.මේ වන විට විවිද ගීත රූප රචනා වලටද පෙනී සිට ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගමන් ගත් කෙනෙක්. ඒ වගේම ඇය මේ වන විට බොහෝ ටෙලි නාට්‍ය වලට පෙනී සිටි කෙනෙක්. ජනප්‍රියත්වයේ හිනි පෙත්ත්ටම ගමන් ගත් ඇය ගොඩක් දක්ෂ වගේම ගොඩක් ලස්සන කෙනෙක්. මෑතක දී නිර්මාණය වූ හා බොහෝ ජනප්‍රිය වූ ඉතින් කෝ යන ගීතයේ රූප රචනා වලටද පෙනී සිටියේ ඇයයි. ඊට අමතරව නීල පබළු, සිදු, තාදි යන ටෙලි නාට්‍යයන් වලටද රංගනයෙන් දායක වී ඇති අතර මේ වන විට නව ටෙලි නාට්‍යයක් වන රැල්ල වෙරළට ආදරෙයි යන ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය වන්නේද ඇයයි. සිනමා චිත්‍ර පට වලටද ආරාධනා ලැබී ඇති වුවත් ඇයට රංගනයෙන් දායක වන්න අවස්තාව ලැබි නෑ ඒ ඇයගේ උපාධියේ වැඩ කටයුතු සඳහා ඇය බාර අරන් නැති නිසයි.

4.

5.

ඇය චරිතාංග නිළියක් ලෙස ප්‍රේක්ෂකයන් අතර පැමිණි වගේම නවක රංගන ශිල්පිනියක් ලෙස ගොඩක් ද්ක්ෂ කෙනෙක්. ප්‍රවීණයන්ට ගරු කරමින් ක්ෂේත්‍රයේ සාර්තකත්වයට පැමිණි ඇය අනාගතයේ බලාපොරොත්තු තබා ගත හැකි කෙනෙක්. ඇයගේ ඉදිරි ජිවිතයට සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *