“මොළේ පාවිච්චි කරලා වැඩ කරාම ප්‍රශ්න නැහැ” දෙවනි ඉනිමේ ආක්ෂා හෙවත් නෙත්මි රොෂෙල් රොජර්ස් කිව්ව කතාව

Beauty Gallery

අපේ රටේ ටෙලි නාට්‍යයක් වන දෙවනි ඉනිම ටෙලි නාට්‍ය වසර ගණනාවක සිට ප්‍රේක්ෂක ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් වන අතර එයට නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන් බොහෝමයක් රංගනය සඳහා යොදවා ගත්තා. ඒ වගේම එහි ආක්ෂාගේ චරිතයද මිනිසුන් අතර ගොඩක් ජනප්‍රිය වූ එයට රංගනයෙන් දායක වන්නේ නෙත්මි රොෂෙල් රොජර්ස් යන නවක රංගන ශිල්පිනියයි. ඇය මේ වන විට ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රියතම රංගන ශිල්පිනියක්. ඇයගේ සුන්දරත්වය නිසාම ඇයට ආදරය කරන බොහෝ පිරිසක් සිටිනවා. ඒ වගේම ඇය අද වන විට බොහෝ තරුණයන් පිරිසකගේ සිහින කුමරිය වෙලා.

1.

2.

3.

ඇය අවුරුදු කුමරි තරඟයක් සඳහා සහභාගී වූ පසුව තමයි ඇයට රංගන ජිවිතයට වරම් ලැබෙන්නේ. කිසිම හැදෑරීමක් නොකල වුවද රංගනයෙ නිරත වනු ලබන්නේ නම් විශිෂ්ට කලා කාරිණියක ලෙසයි. ඒ වගේම ඇය උසස් අධ්‍යාපනය හදාරණු ලැබුවේ ව්‍යාපාර අංශයෙන් ඇය මේ වන විට උපාධිය සඳහා කැප වී සිටින විශ්ව විද්‍යාල සිසුවියක්. ඇය ක්ෂේත්‍රය පිළිබඳ ඇය සිතන ආකාරය පිලිබඳව මෙසේ පවසනු ලැබුවා. “ගැහැණු ලමයෙක් නිසා හැමදේම ගැනම මම සැලකිලිමත්. මොළේ පාවිච්චි කරලා වැඩ කරාම ප්‍රශ්න නැහැ. අපි හැසිරෙන විදිය අනුවයි තැන හොඳද නැද්ද තීරණය වන්නේ. මට නම් රංගන ක්ෂේත්‍රය ලස්සන ආදරණීය තැනක්.” කියලා තමයි ඇය පවසා තිබුනේ.

4.

5.

ඒ වගේම ආක්ෂා පෙම්වතිය වුවත් නෙත්මිනම් තවම පෙම්වතියක් නෙවෙලු. ඇය භයම මාතෘකාවත් ඒක කියලා තමයි ඇයනම් කියලා තිබුනේ. කොහොම නමුත් ඇයගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *