තරුණියන්ගේ සිහින කුමාරයා කැලුම් දේවනාරායන මේ දිනවල ගෙවන ජිවිතේ

Gallery

අද වන විට සමාජ මාධ්‍යජාලා හරහා දක්ෂතා ඇති නැති අය විවිද ක්ෂේත්‍රයන් සොයාගෙන එම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිත වනවා. ඒ වගේම ගොඩක් දෙනා සමාජ මාධ්‍යජාලා හරහා කලා ලෝකයට පිවිසීමට මංපෙත් විවර කර ගන්නවා. ගොඩක් දෙනාගේ ආදයම් මාර්ගයන් වන්නේද මේ සමාජමාධ්‍යජාලා හරහායි. ඒ වගේ කලා ලෝකයට මංපෙත් විවර කර ගත් කෙනෙක් තමයි කැලුම් දේවනාරායන කියන්නේ. ඔහු විවිද සමාජ මාධ්‍යජාලා හරහා තම දක්ෂතා පෙන්වමින් බොහො දෙනා අතර කැපී පෙනෙන චරිතයක් වීමටත් කලා ලෝකයට මංපෙත් විවර කර ගැනීමටත් හැකිවුනා.

1.

2.

3.

ටික් ටොක් හරහා ජනප්‍රිය වූ මොහු කා අතරත් කතා බහට ලක් වුනේ ඔහුගේ ඇති කඩවසම් පෙනුම නිසාමයි. බොහෝ තරුණියන්ගේ සිහින කුමරා වූ මොහු පසුව ඇයගේ හොඳම මිතුරිය වන ලෝචනා සමඟ දැමූ ඡායාරූප හා විඩීයෝ නිසා බොහො තරුණියන්ගේ සිහින බිඳී ගියේ ලෝචනා ඇයගේ පෙම්වතිය යැයි සිතූ නිසාවෙන්. නමුත් ඇය හා ඔහු හොඳම යහලුවන් පමණක් බවත් පවසා තිබුනා. එය මුලින් අසත්‍යයක් යැයි සැමදෙනා සිතුවත් ඔවුන් දෙදෙනා අදටත් හොඳම මිතුරන් වේ. ඔහු ටික් ටොක් හරහා විඩීයෝස් වලට පෙනී සිටීම නිසා බොහෝ දෙනා අතර ජනප්‍රිය වූවා.

4.

5.

පසුව ඔහු ලැබූ ජනප්‍රියත්වය නිසාම ඔහුට පුංචි තිරය සඳහා දොරඟුලු විවර වනවා. විවිද වෙළඳ දැන්වීම් සඳහා රංගනයෙන් දායක වීමට ඔහුට අවස්තාව ලැබෙනවා. විවිද ෆොටෝ ශූට් වලටද පෙනී සිටිමටද ලැබෙනවා. ඔහු අද වන විට පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහාත් රංගනයෙන් දායක වී ඇති දක්ෂ රංගන ශිල්පියෙකු ලෙසඳ හදුන්වා දෙන්න පුලුවන්. ඔහු අද වන විට රටේ බොහෝ දෙනා ආදරය කරන තරුවක් ඒ පිළිබඳවනම් ඔහු සිහිනයකින්වත් නොසිතන්න ඇති. ටික් ටොක් ඇප් එක ඔහුගේ ජිවිතය හැරවුම් ලක්ෂයක් වූවා කියලා කියන්න පුලුවන්. ඔහුගේ ඉදිරි ජිවිතය සඳහා සුභ පතමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *